Go to Design -->

www.shahensweb.tk අලුත් ලිපිනයක් එකම බ්ලොග් එකක් face book like & comments දාල යන්න අමතක කරන්න එපා
  • SLIDE-1-TITLE-HERE

    Replace these every slide sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.This theme is Bloggerized by Lasantha - Premiumbloggertemplates.com [...]

  • SLIDE-2-TITLE-HERE

  • SLIDE-3-TITLE-HERE

  • #

    #

Monday, March 28, 2011

ඉතාලියෙ මිලාන් නගරය

Posted by Shahen Dulash On 11:28 PM No comments

ඔන්න මම අද කියන්න යන්නෙ තවත් ලස්සනම ලස්සන නගරයක් ගැන.යන්න කැමති කට්ටිය ආසන පටි තද කරගන්න.මගදි වමනෙ දාන්න එහෙම ඔට්ටු නැහැ.

ගොඩක් ලස්සනයි.ඒක විතරක් නෙවෙයි කට්ටිය දන්නවා ඇති නේද pizzaවල ආරම්බය සිදු වෙලා තියෙන්නෙත් ඉතාලියෙ.ඒක මේකට අදාල නැහැ.මම් දැන ගන්න කිව්වෙ.දන්න දේවල් බෙදා හදා ගන්න ඔනිනෙ.

මේ තමයි ඉතාලියෙ මිලාන් නගරය.
නගරයෙ ජනගහනය 1 318 000වෙනවලු. දි නැපොලියන් එයාගෙ අහනගරය බවට පත් කරගත්තෙ මිලාන්.දෙවන ලෝක යුද්දෙ කාලයෙ මිලාන් වලටත් බෝම්බ වැටුනලු.ලෝකයෙ 26 වැනි යා වන හොදම මිලදි ගැනිමෙ හැකියාව ඇති නගරය මිලාන්.එකට හේතුව එහෙ දල දේශිය නිශ්පාදනය ඉහල මට්ටමක තියෙනව.බොහොම ඉහල මට්ටමක යටිතල පහසුකම් මෙහි තියෙනව.ඔන්න එහෙනම් මිලානුත් ගියා.එසේ මෙසේ කස්ටිය නෙවෙයි.

Sunday, March 27, 2011

නිව් යොර්ක් ජනපදය

Posted by Shahen Dulash On 11:06 PM No comments

ඔන්න මම මුලින්ම කියන්න යන්නෙ ලෝක බලවතා විදිහට කව‍්‍රුරුත් සලකන ඇමරිකා එක්සත් ජනපදයෙ වෙලද අගනුවර වන නිව් යොර්ක් ජනපදය ගැන.මෙහි තිබෙන යටිතල පහසුකම් සහ විනෝදාත්මක ක‍්‍රියාකාරම් අදිය නිසා ලෝකයෙ නන් දෙසින් පැමිනි පුද්ගලයින් මෙහි පදින්චි වි සිටිනවා.ඔයාලා දැකල නැති පින්තුර ගොඩක් මෙතන ඇති කියල මම හිතනවා.ඔයාලා මෙහෙ ගිය දවසක ලිබර්ටි ප‍්‍ර‍තිමාව,සෙන්ට‍්‍ර‍ල් පාර්ක් එක,නිව්යොර්ක් චතුරස‍්‍ර‍ය,කහ පාට ටැක්සියක නැගල ච්යිනා ටව්න් එක පැත්තෙ ගිහිල්ල උනුම උනු නුඩ්ල්ස් එකක රස බලන්න අමතක කරන්න එපා.හරිද?

ලන්ඩන්

Posted by Shahen Dulash On 11:01 PM 1 comment

ඔන්න යාලුවනෙ ලන්ඩන් තියෙන්නෙ එන්ගලන්තයෙ කියල ඔක්කොමල දන්නවනෙ.නිව්යොර්ක් වල තියෙන නාගරික ගතිය ම විතරක් නෙවේ රාජකීය ගතියක් ලන්ඩන් වල තියෙනවා.ලෝක ප්‍රසිද්ද බිග් බෙන් ඔරලොසුව,වෙස්ට්මිනිස්ටෙර් ඇබෙ දෙවස්තානය,ලන්ඩන් පාලම,පාර්ලිමෙන්තුව,බකින්හැම් මාලිගාව බලන්න යන්න වගෙම කැම්ඩන් මාර්කට් එක පැත්තෙ ගිහිල්ල ශොපින් පාරක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි එ පැත්තෙත් ගිහිල්ලම එමු නෙද?

ඔන්න මමත් ආවා!

Posted by Shahen Dulash On 10:58 PM 4 comments

ඔන්න මමත් සින්හල බ්ලොග් එකක් ලියන්න යන්නෙ.මම මෙක ගොඩක්ම ලියන්න හිතුවෙ මම පරිගනක ගැන දන්න කරුනු සහ ඔයාල දන්න කරුනු එකිනෙකා සමග හුවමාරු කරගැනිමට.එක නිසා බලන හැම පොස්ට් එකකටම කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නත් එපා.

Related Posts Plugin for WordPress, Blogger...