Go to Design -->

www.shahensweb.tk අලුත් ලිපිනයක් එකම බ්ලොග් එකක් face book like & comments දාල යන්න අමතක කරන්න එපා

Sunday, March 27, 2011

ඔන්න මමත් ආවා!

Posted by Shahen Dulash On 10:58 PM 4 comments

ඔන්න මමත් සින්හල බ්ලොග් එකක් ලියන්න යන්නෙ.මම මෙක ගොඩක්ම ලියන්න හිතුවෙ මම පරිගනක ගැන දන්න කරුනු සහ ඔයාල දන්න කරුනු එකිනෙකා සමග හුවමාරු කරගැනිමට.එක නිසා බලන හැම පොස්ට් එකකටම කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නත් එපා.


4 comments:

සුභ පැතුම් මල්ලි

මේක මගේ http://syndi.lankablogger.info/

සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා. හරවත්, රසවත් ලිපි පෙළක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

නියමයි නියමයි.මමත් ලගදී පටන් ගත්තේ :D
(Word verification එක අයින් කරනවානම් හොදයි අයියේ.ඒක ටිකක් කරදරයි)

තැන්කු වේවා ඔක්කොටම.......

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...